News
මෙම ජයත් සමග වසර 141ක (1884 සිට) විම්බල්ඩන් කාන්තා තරග ඉතිහාසයේ කිරුළක් දිනූ පළමු පෝලන්ත ක්‍රීඩිකාව ලෙස ඇයට ඉතිහාස ගතවීමට ...
ඇල්ල ප්‍රදේශයේ ඉදිකරමින් පැවැති සංචාරක නිකේතනයක් ගිනි ගෙන විනාශ වී තිබේ. ඇල්ල කන්දකුඹුර ලඳු කැළැවක තැබූ ගින්නක් පැවැති සුළං තත්ත්වය හමුවේ ඉතා සීඝ්රයෙන් පැතිර යාම හේතුවෙන් මෙම සංචාරක නිකේතනය ගිනි ගෙන ...
2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵලවලට අනුව සිසුන් 237,026ක් දෙනෙකු උසස් පෙළට සුදුසුකම් ලබා ඇති බව ...
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සිදුකිරීමේදී දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීම වෙනුවෙන් ගුරු විදුහල්පති ස්ථාන මාරු නිසි පරිදි සිදු විය යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි ...
චීන ජනාධිපති ෂී ජින්පිං දකුණු කොරියාවේ පැවැත්වෙන ආසියා-පැසිෆික් ආර්ථික සහයෝගීතා සමුළුවට සහභාගී වීමට නියමිතව තිබේ ...
චීනයේ Chang'e-6 චන්ද්‍ර ගවේෂණ යානයෙන් පෘථිවියට රැගෙන එන ලද චන්ද්‍රයාගේ ඈත අඳුරු ප්‍රදේශයේ සාම්පල යොදා ගනිමින් සිදු කළ නවතම ...
වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 70ක් පමණ වූ ප්‍රපාතයකට පෙරළීමෙන් එහි ගමන් ගත් තරුණයින් 08 දෙනෙකු බරපතල තුවාල ලබා තිබේ ...
මෙරට දුර්ලභ පාෂාණ විශේෂයක් වන ''පතුරු ගල්'' බලපත්‍රයක් රහිතව නීතිවිරෝධි අයුරින් කැණීම් සිදුකරන ජාවාරමක් සම්බන්ධයෙන් අද ...
එහිදී නාගරවැව කුරුළු උයන පරිශ්‍රයේ කුරුලු ආහාර ගබඩාවේ සඟවා තිබූ මෙරටට ආනයනය කිරීමට තහනම් විදෙස් රටවල නිෂ්පාදිත යතුරුපැදි 21ක් පොලීසිය විසින් සොයාගෙන තිබේ. පොලීසිය පැවසුවේ මෙම එක් යතුරුපැදියක වටිනාකම ...
බ්‍රිතාන්‍ය රජය විසින් මෙරටට ලබා දී ඇති බදු සහනය ඵලදායී ලෙස යොදා ගැනීමට නම් දත්ත මත පදනම් වූ සැළැස්මකින් රජය කටයුතු කළ යුතු බව ආර්ථික විශ්ලේෂකයින් පවසයි ...
යාපනය නෙදුන්තීව් මුහුදු ප්‍රදේශයේ සංචාරකයින් රැගත් යාත්‍රාවක් අනතුරට ලක්ව තිබේ. මගීන් 12 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් දෙදෙනෙකු ඇතුළුව පුද්ගලයින් 14 දෙනෙකු අනතුර සිදුවන අවස්ථාව වන විට යාත්‍රාවේ ...
හැටන් සිංගිමලේ ජලාශයට ඇදවැටී අතුරුදන්ව සිටි පාසල් සිසුවාගේ සිරුර අද (9) පස්වරුවේ ගොඩට ගත්තේය. රංගල නාවික හමුදා කඳවුරේ කිමිදුම්කරුවන් විසින් එම ජලාශයේ ගැඹුරු ස්ථානයක තිබී මෙම සිරුර සොයාගනු ලැබීය.
Some results have been hidden because they may be inaccessible to you
Show inaccessible results